Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාලු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා නිසා -හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති වි...

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පැවති ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණය ඉදිරියේ කොටු පවුර උඩ පැවති විරෝධතාව විසුරුවා හරින ලද්දේ තරඟයේ දී කරුවන්ට බාධා වන නිසා බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.

විරෝධතාකරුවන් විරෝධතා පුවරු නිසා පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වීමේ අවදානමක් තිබූ හේතුවෙන් මෙම පියවර ගත් බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

විරෝධතාකරුවන් ඉවත් නොකර පුවරු පමණක් ඉවත් කළේ ඒ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා තිබේ.

 

No comments

Ads Place