Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති තෝරන්න පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක්

එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ...

එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සදහන් කර ඇත.

ජුලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධුරයේ පුරප්පාඩු බව ප්‍රකාශ කිරිමෙන් පසු ජූලි 19 වැනිදා නාම යෝජනා කැඳවීමටත් තීරණය කර ඇත.

 

No comments

Ads Place