Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් අගමැතිකම ගත්තේ මගෙන් අහලා - චාමර සම්පත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කලින් ඒ ගැන තමන් ගෙන් විමසූ බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කලින් ඒ ගැන තමන් ගෙන් විමසූ බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වීමේ රහසද තමන් බව හෙතෙම පැවසීය.

තමනට තනතුරු කිසිවක් අවශ්‍ය නැති බවත් රට වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place