Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස් ශ්‍රමිකයෝ ඩොලර් එවීම තවත් අඩු කරති

2022 වසරේ පළමු මාස හයේදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප‍්‍රමාණය ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා පහල වැටී තිබේ. එය 51.6%ක පහත වැටීම...

2022 වසරේ පළමු මාස හයේදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප‍්‍රමාණය ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා පහල වැටී තිබේ. එය 51.6%ක පහත වැටීමකි.

මෙරටට ජුනි මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 274.3 ක් වූ අතර ගිය වසරේ එම මාසයේදී වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 478.4කි.

විදෙම් ශ‍්‍රමික පේ‍්‍රෂණ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 249 ක් වූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 304ක් දක්වා ඉහල ගියද ජුනි මාසයේදී යලි පහල ගොස් ඇත

 

No comments

Ads Place