Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්කිපොක්ස් ශ්‍රී ලංකාවටත් ඇතුළු වේවි

දැනට ලෝකය පුරා පැතිරී යමින් ඇති මන්කිපොක්ස් රෝගය ශ‍්‍රී ලංකාවටද පැමිණීමේ හැකියාව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක...

දැනට ලෝකය පුරා පැතිරී යමින් ඇති මන්කිපොක්ස් රෝගය ශ‍්‍රී ලංකාවටද පැමිණීමේ හැකියාව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.

එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙම රෝගයේ රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන නිසා රෝගීන් හඳුනා ගැනීම පහසු බවයි.

රටවල් 75කින් ආසාදිතයන් හමුවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත

 

No comments

Ads Place