Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ජනාධිපති ලේකම්ට ලොකු තනතුරක්??

හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ...

හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම පත්වීම ඉදිරි සතිය තුළ සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක මහතා පත් කිරීමත් සමගම ගාමිණී සෙනරත් මහතා ගේ ජනාධිපති ලේකම් රාජකාරි කාරිය අවසන් විය.

 

No comments

Ads Place