Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් ප්‍රහාරය නිසා ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රශ්නයක්

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියා පසුගියදා පක්ශ නායක රැස්වීමෙදි නව ජනාධිපතිවරයා පැහදිලිවම කිව්වා. එසේ ප්‍රකාශ කර තිබියද...

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියා පසුගියදා පක්ශ නායක රැස්වීමෙදි නව ජනාධිපතිවරයා පැහදිලිවම කිව්වා. එසේ ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදිත් අහින්සක අරගලකරුවන්ට පහරදිම, නීතිඥ මහත්වරුට, මාද්‍යවෙදීන්ට, ජත්‍යන්තර මාද්‍යවෙදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්’ යයි විපක්ශයේ ප්‍රධාන සංවිධානය ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසයි.

‘සාමකාමි ගෝල්ෆෙස් අරගලකරුවන්ට පහර දිම ගැන අරන්චි වුනාම මම ඉතා කම්පාවට පත් වුනා.විශේෂයෙන්ම මෙම සාමකාමී අරගලය ජත්‍යන්තර ප්‍රසාදයට පත් වුනා.මුළු ජත්‍යන්තරයම මේ අරගලය දිහා බලගෙන හිටියා.එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුලත මෙම් අරගලය තාවකාලිකව නවත්වන බවට.එසේ තිබියදි මෙම පහරදිම ගැන අපි කිසිසෙත්ම පිලිගන්න බැ.

පසුගියදා පක්ශ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා.එසේ ප්‍රකාශ කර තිබියදි , පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහින්සක අරගලකරුවන්ට පහරදිම ,නීතිඥ මහත්වරුට ,මාද්‍යවෙදීන්ට ,ජත්‍යන්තර මාද්‍යවෙදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්.

අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක ,විශේෂයෙන්ම බටහිට රටවල් වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක් බව ප්‍රකාශ කරමි.

ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරොපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙලා දැකලා තියනවා.ශ්‍රී ලංකාවට අවවාද කරලා තියනව,

දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා.දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුනාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුන දෙන්න සිද්ද වෙනවා.ඉතාමත් පැහැදිලියි මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි’

 

No comments

Ads Place