Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලකරුවෝ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

 අභිනව ජනපතිගේ ගාළුමුවදොර ප් ‍ රහාරය පිළිබඳව ජාත් ‍ යන්තර මැදිහත් වීමක් අවශ් ‍ යයි: මාධ් ‍ ය නිවේදනය. රනිල් වික් ‍ රමසිංහ අභිනව ජනාධිපතිවරයා...

 අභිනව ජනපතිගේ ගාළුමුවදොර ප්රහාරය පිළිබඳව ජාත්යන්තර මැදිහත් වීමක් අවශ්යයි: මාධ්ය නිවේදනය.

රනිල් වික්රමසිංහ අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව අරගලකරුවන් විසින් අත්පත්කරගෙන තිබූ ගොඩනැගිලි අතරින් සංකේතාත්මකව අද දින (22) අත් හැරීමට නියමිතව තිබිණ.

නමුත් තත්ත්වය එසේ තිබිය දී දැඩි මර්දනකාරී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අවට භූමියට බලය පැතිර වීමට ඊයේ මධ්යම රාත්රියේ කටයුතු කරනු ලැබීය.

එහිදී නිරායුද සහ සාමකාමී අරගල කරුවන්ට පමණක් නොව මාධ්යවේදීන් වෙතත් නිර්ලැජ්ජිත ලෙස පහරදීමටත්, පැහැරගෙන යාමටත්, අත් අඩංගුවට ගැනීමටත් කටයුතු කළේ ත්රස්තවාදී ක්රියාපිලිවෙතකිනි.

මෙම ප්රහාරයේ පූර්ණ වගකීම අභිනව ජනාධිපතිවරයා විසින් ඍජුව දැරිය යුතු බවද, මේ පිළිබඳව ජාත්යන්තර මැදිහත් වීමක් සහිත පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද අරගලයේ පාර්ශවකාරී කණ්ඩායමක් ලෙස Black Cap Movement අපි පැහැදිලිව අවධාරණය කරමු.

අරගලයට ජය!

 

No comments

Ads Place