Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති තෝරන්න මුල්ම ජන්දය කතානායක දමයි

ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙමින් තිබේ. එහිදී පළමු ඡන්දය භාවිතා කරනු ලැබු...

ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙමින් තිබේ.

එහිදී පළමු ඡන්දය භාවිතා කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

 

No comments

Ads Place