Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන්ට නොලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියි. ඊයේ දිනය තු...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන්ට නොලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියි.

ඊයේ දිනය තුළ එම ලිපිය තමන්ට ලබාදෙන බව ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතමින් තමන්ට දැනුම් දුන් බවද බවද හෙතෙම ඊයේ පැවසීය.

මේ අතර මාලදිවයිනේ රැදී සිටින ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා යාමට නියමිතව සිටියද ගුවන් යානයක ප්‍රමාදයක් හේතුවෙන් එය තවදුරටත් ප්‍රමාද වී ඇත.

 

No comments

Ads Place