Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තමන් ධූරයෙන් ඉවත් වෙන බව ජනපති නිල වශයෙන් දැනුම් දෙයි

කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම...

කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කරයි.

එළඹෙන දහතුන් වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කතානායක වරයාට දැනුම් දී තිබිණි.

 

No comments

Ads Place