Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊලග විධායක ජනපති ධූරයට මහින්ද යාපා අබේවර්ධන සූදානම්??

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරය සඳහා සූදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු කතානායකව...

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරය සඳහා සූදානමින් සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස යුතු ආරම්භ කිරීමට නියමිතය.

ඉන් පසු සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුව තුළින් අග්‍රාමාත්‍ය වරයෙක් සහ ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිතව තිබේ.

එතෙක් කතානායකවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 13 නිදහස් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

 

No comments

Ads Place