Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'අපේ ජනාධිපතිතුමාට ජය වේවා' - සජිත් පාක්ශිකයන් කියයි

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. පිටකොටුවේ සිට මෙය මෙම විරෝධතාව...

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

පිටකොටුවේ සිට මෙය මෙම විරෝධතාවය ජනාධිපති මන්දිරය දෙසට ගමන් කළ ද පොලිසිය විසින් මාර්ග බාධක යොදා එය වලක්වන ලදී.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විරෝධතාකරුවන් අමතද්දී ‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි ඔහුගේ පාක්‍ෂිකයන් ජය ඝෝෂා නැගූහ.

 

No comments

Ads Place