Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

8 වන විධායක ජනපති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබීය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුර...

ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු විය.

 

No comments

Ads Place