Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IOC වෙත අධික ඉල්ලුමක්..වහා මිල සීමාවන් පනවයි

ලංකා ඉන්දීය තෙල් සමාගම තම බෙදුම්හල් මගින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර ඇත. ඒ අනුව පෙට‍්‍රල් වාහන සදහා පනවා ඇති මිල සීමාවන් මෙසේය. යතුරුපැදි...

ලංකා ඉන්දීය තෙල් සමාගම තම බෙදුම්හල් මගින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර ඇත.

ඒ අනුව පෙට‍්‍රල් වාහන සදහා පනවා ඇති මිල සීමාවන් මෙසේය.

යතුරුපැදි – රුපියල් 1,500
ත්‍රීරෝද රථ – රුපියල් 2,500
මෝටර් රථ – රුපියල් 7,000

සිපෙට්කෝ බෙදුම්හල් විසින් පොදු මහ ජනතාවට ඉන්ධන නිකුත් කිරීම නවතා දමා ඇති නිසා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඇති වී තිබෙන අධි ඉල්ලුම මත මෙම පියවර ගෙන ඇත.

 

No comments

Ads Place