Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩු පක්ශ හමුවෙන් අගමැති නැගිට යයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ. එම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍...

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.

එම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ටික වේලාවකින් නැගිට ඉන් පිටව ගොස් තිබේ.

අගමැතිවරයාත් ඇමතිවරුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇත.

එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගී වී ඇත්තේ කීපදෙනකු පමණි.

මේ අතර පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු කළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා ඇත.

 

No comments

Ads Place