Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියා - ශ්‍රී ලංකා තැපැල් සේවයත් නවතා දමයි

රුසියාව වෙත ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රුසියානු Aeroflot ගුවන් සේවාව ශ්‍රී ල...

රුසියාව වෙත ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රුසියානු Aeroflot ගුවන් සේවාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවීම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

රුසියානු Aeroflot ගුවන් සේවාවේ ගුවන් යානාවක් කටුනායක රඳවා තබා ගැනීම හේතුවෙන් එම ගුවන් සේවාවේ සියලු යානා ශ්‍රී ලංකාවට ඒම අත්හිටුවා තිබේ.

එමෙන්ම මෙරට සිටින සියලුම ජාතිකයන් ආපසු කැඳවීමට ද රුසියාව තීරණය කර ඇත

 

No comments

Ads Place