Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධිකරණවල අත්‍යාවශ්‍ය නඩු පමණයි

අත්‍යවශ්‍ය නඩු කැදවීම සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම දැනුම්දී තිබේ. සියලුම අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක...

අත්‍යවශ්‍ය නඩු කැදවීම සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම දැනුම්දී තිබේ.

සියලුම අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම් දී ඇත.

ඉන්ධන හිගය සහ පොදු ප්‍රවාහනයේ දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවද චක්‍රලේඛයේ සඳහන්ය.

නඩු කල් දැමීම හා අදාළ කරුණු පිළිබඳව නීතීඥ සංගම් සමගම සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එමගින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

 

No comments

Ads Place