Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ. ගම්පහ මහාධික...

මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

 

No comments

Ads Place