Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් අරගලකරුවන් රැසක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ප...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනකු වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

No comments

Ads Place