Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද කහදගම අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු විසින් මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි.

 

No comments

Ads Place