Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන පෝළිමේ සිටි තවත් අයෙක් මිය ගිහින්

කළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ. ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ ...

කළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ලොරි රථයක රියදුරු අසුනේම මිය ගොස් ඇත.

 

No comments

Ads Place