Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් වැඩ අරඹයි..පොහොට්ටු බල මුළු කැදවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය ක...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එහි පළමු රැස්වීම එළැඹෙන 24 වැනි දා එහි ප්‍රධාන කාර්යාලය පැවැත්වේ.

ඒ සඳහා කැඳවා ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ය.

 

No comments

Ads Place