Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැතිගේ සති තුනේ කතාවෙන් පසු ඉන්ධන ගන්න දිගු පෝළිම්

ඉන්ධන මිල නැවතත් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි පැතිර ගිය තොරතුරු හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල අසල දීර්ඝ පෝලිම් ඊයේ පස්වරුවේ සිට දක්නට ලැබේ....

ඉන්ධන මිල නැවතත් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි පැතිර ගිය තොරතුරු හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල අසල දීර්ඝ පෝලිම් ඊයේ පස්වරුවේ සිට දක්නට ලැබේ.

නමුත් බොහෝ පිරවුම්හල් වල ඉන්ධන අවසන් වී ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණන් දිග පෝලිම් දක්නට ඇත.

සති තුතක පමණ කාලයක් ඉන්ධන සැපයීම ගැටළුකාරී වනු ඇති බවට අගමැතිවරයා ඊයේ දිනයේ කල ප‍්‍රකාශයද මීට හේතු වී ඇත.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම පවසන්නේ ඉන්ධන මිල වැඩි කිරීමට නියමිත බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවයි.

මෙතෙක් එවන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආයතන දෙකම පැවසීය.

 

No comments

Ads Place