Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෝදී - ගෝඨාභය කළඹා ලංවිම සභාපති ඉල්ලා අස් වෙයි

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන ...

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමු කර ඇත.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ නව සභාපති ලෙස එහි උප සභාපති ලෙස කටයුතු කල නලින්ද ඉලංගකෝන් මහතා පත් කිරීමට නියමිතව ඇත.

සුලං විදුලි බලාගාරවලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බගලෑම් කලේ යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ තමනට පැවමූ බවට විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර අනතුරුව සභාපතිවරයා කෝප් කමිටුවට ලිඛිතව දන්වා තිබුනේ තමන් එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවත් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවත්ය.

 

No comments

Ads Place