Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන් අගමැතිකම ගන්න සූදානම් - පාඨලී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට නිසි වැඩ පිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට නිසි වැඩ පිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

නිසි වැඩපිළිවෙළක් සමග රට ගොඩනැඟීම සඳහා තමන් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.

පක්ෂ විපක්ෂ බලවේග එකතු කරගෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා
ඔවුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් වීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

 

No comments

Ads Place