Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් වල සැත්කම් සියල්ල නවතී??

රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදු...

රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති බවයි.

පවතින ඉන්ධන හිගය මත සැලසුම් කර ඇති ලේ දන්දීමේ කඳවුරු අවලංගු වීම මත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර හිඟය බලපා ඇතැයි ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව හදිසි අනතුරු වලට ලක්ව රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සැත්කම්, ගැබිණි කාන්තාවන්ට සිදු කරන සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කළ සැත්කම් සියල්ලටම රුධිර හිගය මත ඇනහිටීම අවදානමක් ඇතිව තිබේ.

 

No comments

Ads Place