Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ පාලනය මට දෙන්න - සජිත් කියයි

තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී. ‘රට බේරාගැනීම...

තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බවද පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බවද පැවසීය.

එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමක් කට ගොස් අඛණ්ඩව වසර 5ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බව හෙතෙම කියා සිටියේය.

 

No comments

Ads Place