Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස්පති ඉවත් කරන්නැයි කියයි..ජනපතිගෙන්ද චෝදනා

පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. එම ම...

පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

එම මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ පසුගිය මැයි නව වැනිදා ඇතිවූ කලහකාරී සිදුවීම්වල දී මෙන්ම ඉන්ධන පිරවුම්හල අසල ඇති වන ගැටුම් පාලනය කිරීමට පොලිස්පතිවරයා ප්‍රමාණාත්මක ලෙස මැදිහත් නොවන බවයි.

තමන් ද ඒ පිළිබඳව තොරතුරු දන්නා බවත් මිරිහානේ පිහිටි තම නිවස ගිනි තැබීමට පැමිනි පිරිසද මේ වන විට නිදහස්ව සිටින බවත් එය පොලිසියේ ක්‍රියාකලාපය නිසා සිදු වූ බවද මිරිහාන බස් රථය ගිනි තැබීමට පැමිණි සැකකරන සැකකරු පමණක් බන්ධනාගාරගතව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

 

No comments

Ads Place