Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල් අගුරු තොග අවසන් වෙමින්..දැවැන්ත විදුලි අර්බුධයක් අත ලග

මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අවශ්‍යද තොග මිලදී නොගත හොත් ...

මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අවශ්‍යද තොග මිලදී නොගත හොත් එළැඹෙන වසරේ දැඩි විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වා ගත යුතුව ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් පමණ වැය කිරීමට සිදු වනු ඇති බවත් ය.

එම කාලයේදී ගල් අඟුරු තොග ගෙන්වා නොගතහොත් එළැඹෙන වසරේ විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 

No comments

Ads Place