Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකු අධිපතිගේ ධූර කාලය හෙටින් අවසන්..

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6ක කාලය තුළදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6ක කාලය තුළදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය හෙට දින අවසන් වීමට නියමිතව තිබිණි.

වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් භාර ගන්නා ලද වසර හයක ධුර කාලය අවසන් මාස කීපයයි.

මෙම තත්ත්වය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තව දුරටත් නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට අවස්ථාව ලැබෙයි.

 

No comments

Ads Place