Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය පුද්ගලීකරණයට ?

වරාය අධිකාරිය සම්පත් පෞද්ගලික පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි. මීට පෙරද වරාය සම්පත් පෞද්ග...

වරාය අධිකාරිය සම්පත් පෞද්ගලික පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.

මීට පෙරද වරාය සම්පත් පෞද්ගලික කිරීමට යෝජනා වී තිබූ බවත් තම වෘත්තීය සමිති සන්ධානය මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එහි කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් මෙම අර්බුදකාරී අවස්ථාවේ එම ක්‍රියාදාමය නැවත ගෙන එමිනි වරාය සම්පත් පෞද්ගලිකරණය කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම වෘත්තිය සමිති දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසයි.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place