Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත් අමාත්‍යාංශ දෙකක් පිහිටුවයි

ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ මහතා විසින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශ දෙක පිහිටුවා ඇති...

ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ මහතා විසින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවා ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශ දෙක පිහිටුවා ඇති අතර ඒවාට අයත් ආයතන හා අණ පනත්ද සදහන් කර ඇත.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය

 

No comments

Ads Place