Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්, ආචාර්ය වෙයි..ආචාර්ය උපාධිය ඉහළින්ම සමත් වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර විද්‍යා විශාරද උපාධිය සමත් වී තිබේ. ශ‍්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විභාගයකට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන්...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර විද්‍යා විශාරද උපාධිය සමත් වී තිබේ.

ශ‍්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විභාගයකට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිට ඔහු මෙම ප‍්‍රතඵලය ලබාගෙන ඇත.

ඔහු එම විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන පින්තූර කීපයක් සහ අදාළව සහතිකය ප්‍රතිඵල ලේඛනය සමාජ ජාල වලට මුදා හැර තිබේ.



 

No comments

Ads Place