Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් අත හැර චම්පික ස්වාධීන වෙයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙ...

සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ.

සජබ නායක සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ අතර ඇති වී ඇතැයි කියන අත යට ගනුදෙනුව මීට හේතුව බවද පැවසේ. කෙසේ වෙතත් චම්පික පාර්ලිමේන්තුවේ ස්වාධීන වී අගමැති රනිල් වික්‍රමසිංහට සහය දීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

21 වැනි ව්‍යවස්තා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම චම්පික ඇතුළු 43සේනාංකය එළිපිටම රනිල් සමග එක්වීමට නියමිත බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.

පසු ගිය කාලය මුලුල්ලේම චම්පික හා රනිල් අතර වරින් වර විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත් වී ඇත

 

No comments

Ads Place