Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවකයන්ට ගෑස් සිලින්ඩර බෙදා දෙයි

රාජ්‍ය ආයතන වල සේවය කරන ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා දිම හැටන් නගරයේදි සිදු කෙරිණ. හැටන් ප්‍රදේශයේ...

රාජ්‍ය ආයතන වල සේවය කරන ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා දිම හැටන් නගරයේදි සිදු කෙරිණ.

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානින් විසින් හැටන් නගරයේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයා වෙත කරන ලද ඉල්ලිමක් මත ලාෆ් ගැස් සමාගම විසින් එම රාජ්‍ය ආයතන වල සේවය කරන 350 දෙනෙකුට මෙසේ ගැස් සිලින්ඩර් බෙදා හැරිම සිදුකෙරිණ.

රාජ්‍ය ආයතන වල ප්‍රධානින් විසින් ඔහුන්ගේ ආයතන වල ලාෆ් ගැස් භාවිතා කරන සේවකයින්ගේ නාම ලේඛනයක් නිර්දේශ කර අලෙවි නියෝජිතයා වෙත භාර දි තිබුණි.

එම නාම ලේඛනය අනුව ලාෆ් ගැස් බෙදා හැරිම සිදු කෙරිණ.

 

No comments

Ads Place