Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යලිත් ඉන්ධන මිල ඉහළට??

ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එසේ ඉහළ මිලට ...

ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එසේ ඉහළ මිලට ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය විදේශ මුදල් වෙන් කර ගත යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රුසියාව හා යුක්රේනය අතර පවතින යුධමය තත්ත්වය මත ගෑස් සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place