Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා බිහිසුණු ප්‍රබේධයක් පැතිරේ..ප්‍රතිශක්තිය බිදිමින් වේගයේන් පැතිරීමක්

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ...

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කරයි.

මෙම ප්‍රභේදය වේගයෙන් පැතිර යන බවත් ප්‍රතිශක්තියටද දැඩි බලපෑම් එල්ල කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ද මේ පිළිබඳව අවධානයෙන් පසු බවද හෙතෙම කියා සිටී.

 

No comments

Ads Place