Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොරොච්චෝලේ කොටසක් නවතී

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ (17) රාත්‍රියේ සිට නවතා දමා තිබේ. විදුලි බල මණ්ඩලව පවසන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටය...

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ (17) රාත්‍රියේ සිට නවතා දමා තිබේ.

විදුලි බල මණ්ඩලව පවසන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දැමු බවයි.

මෙම නඩත්තු කටයුත්ත දින 75ක පමණ කාලයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එම කාලයේදී එම ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන ධාරිතාව පද්ධතියට අහිමි වෙයි.

 

No comments

Ads Place