Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි..

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත. පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ ...

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත.

පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

 

No comments

Ads Place