Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකන් පුද්ගලීකරණය කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා ව...

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ.

එහිදී කිසිදු සේවයක යෙකු බලෙන් විශ්‍රාම ගැන්වීමක් සිදු නොකරන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අයට ඉහළ වන්දි මුදලක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ කළ යුතුව ඇති බවත් එසේ නොවුවහොත් එහි ඇති බිලියන 315 ණය කන්දරාව රටේ ජනතාවට තවදුරටත් බරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

No comments

Ads Place