Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ගේ නිවස වටලා විරෝධතා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ හතේ පිහිටි නිවස මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් විසින් වටලා තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ හතේ පිහිටි නිවස මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් විසින් වටලා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගය පිරිසක් සමග මෙම වැටලීම සිදු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් ඔවුන් විරෝධතාවය යෙදෙමින් සිටියි.

එම ස්ථානයට පොලිස් ආරක්‍ෂාව කැදවා ඇති අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

 

No comments

Ads Place