Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මරදානේ විරෝධතා..පාරවල් හිර වෙයි

මරදාන ප්‍රදේශයේ මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබේ. ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් පිරිසක් මාර්ගය අවුරාගෙන විරෝධතාවේ යෙදීමෙන් මෙම තදබදය ඇතිවී...

මරදාන ප්‍රදේශයේ මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබේ.

ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් පිරිසක් මාර්ගය අවුරාගෙන විරෝධතාවේ යෙදීමෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

කොළඹ ආනන්ද විද්‍යාලය අසල මෙම විරෝධතාවය පැවැත්වෙයි.

 

No comments

Ads Place