Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කන්දකාඩු රැදවියන් අතර දරුණු ගැටුමක්..එක් අයෙක් මරුට..600ක් පලා යති

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. ඉන් එක් රැදවියකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරය...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඉන් එක් රැදවියකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ගැටුම අතරතුර රැඳවියන් 600ක් පමණ පිරිසක් අතුරුදහන් වී සිටින බවද පොලිසිය කියා සිටී.

දැනට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර පලා ගිය පුද්ගලයන් සොයා පොලිසය හා හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 

No comments

Ads Place