Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බලාගාර ජලාශ 50%ට බහී..

ඉකුත් සතියේදී 55%ක්ව තිබූ මෙරට ජලාශවල සමස්ත ජල මට්ටම අද වන විට 50%ක් තෙක් පහළ වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ අංශ විසින් ඉ...

ඉකුත් සතියේදී 55%ක්ව තිබූ මෙරට ජලාශවල සමස්ත ජල මට්ටම අද වන විට 50%ක් තෙක් පහළ වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ අංශ විසින් ඉදිරි වර්ෂා තත්වන් ගැන නිශ්චිත අදහසක් දක්වා නැති බවත් ජූලි මාසය වනවිට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලදහොත් ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල අර්බුදයක් මතුවන බවත් මහවැලි ඉංජිනේරුවන් කියා සිටිති.

දැනට මෙටර විදුලි උත්පාදනයෙන් වැඩිම කොටසක් නිපදවන්නනේ ජල විදුලිය මගිනි.

පසුගිය වසරේ වැඩිම වර්ෂාපතනය ලැබුනේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදීය.

 

No comments

Ads Place