Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවෙ ලක්ශ 50කට ආහාර ආධාර අවශ්‍යයි -UN

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 22% කට හෙවත් මිලියන 49ක ප්‍රමාණයකට ආහාර ආධාර අවශ්‍යව සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. කොළඹ සිටින එක්සත් ජ...

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 22% කට හෙවත් මිලියන 49ක ප්‍රමාණයකට ආහාර ආධාර අවශ්‍යව සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනි සිගර් මහත්මිය සඳහන් කරන්නේ මෙරට වර්තමානය ඇති වී තිබෙන ආහාර අර්බුදය සම්බන්ධයෙන් හේතු කාරණා කිහිපයක් බලපා ඇති බවයි.

ඇතිවී තිබෙන අර්බුදය ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක වඩාත් පීඩාවට ලක්වන බවද ඇය පෙන්වා දෙයි.

2021-22 මහ කන්නයන්හි වී අස්වැන්න සියයට පනහ දක්වා අඩු වී ඇතැයි ද ඇය පවසයි.

 

No comments

Ads Place