Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් ගාස්තුව ඉහළ දැමේ..අවමය 40ක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව 22% ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ යන අතර අවම බස් ග...

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 22% ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ යන අතර අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහල දමා ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම මිල වැඩි කිරිම සිදු කර ඇත්තේ ජූලි මස පළමුවැනිදාට යෙදී ඇති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුවයි.

 

No comments

Ads Place