Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්පෝර්ට් ඉල්ලුම 250%කින් ඉහලට

දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විද...

දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරමින් සිටින බවයි.

බලපත‍්‍ර නිකුතුව සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය හිගතාවයක් නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

No comments

Ads Place