Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ..ජල බිල්පත් SMS මගින්

ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. ඊට හේතු වී ඇත...

ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ජල බිල්පත් මුද‍්‍රනයට කඩදාසි හිඟයෙන් බලපෑම් ඇතිවීම බව එහි ප‍්‍රකාශකයෙක් කීය.

 

No comments

Ads Place