Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වැඩි කිරීමෙන් කොළඹ පාළුවට යයි

කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ. පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට...

කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ.

පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇත.

රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කිරීමත් ඉන්ධන මිල වැඩි කිරීම, ඉන්ධන හිගය මීට හේතුව වී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම යාමෙන් පසු බොහෝ පිරිස් තම පෞද්ගලික වාහන නිවාස වල රඳවා පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් බිමන් යාමට පෙළඹී සිටී.

මේ අතර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිම් ද සැලකිය යුතු මට්ටමින් අඩු අඩුවී ඇත.

වෙනදා තරම් දිගු පෝලිම් නැති අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුව ඉන්ධන මිලට ගැනීම ද අඩු වී ඇතැයි පිරවුම්හල් හිමියෝ කියා සිටිති.

 

No comments

Ads Place